Skip to content

hankyoTutorials/linux-system-sinhala-font-changer

Repository files navigation

Linux System Sinhala Font Changer

flagflagflag

මෙම මෘදුකාංගයෙන් ඔබට කියවීමට පහසු සිංහල අකුරු සහිත, අලංකාර සිංහල font එකක් ඔබගේ linux computer එකෙහි display කිරීම සිදුකරයි,

linux-system-sinhala-font-changer-main-photo

භාවිත කලහැකි Linux මෙහෙයුම් පද්ධති:

  • Ubuntu,linux mint,fedora වැනි සෑම linux මෙහෙයුම් පද්ධතියකම මෙම මෘදුකාංගය භාවිත කල හැක.

භාවිතය

Install කරන ආකාරය:

  1. පලමුව මෙම link එක මගින් මෙම මෘදුකාංගය download කරගන්න:
    sinhala-font-changer.zip

  2. ඉන්පසු එම zip එක extract කරගන්න:

    Extract-linux-sinhala-font-changer-zip

  3. මීලගට එම "sinhala-font-changer" folder එක cut කර ඔබගේ home folder එකට paste කරන්න: move-extracted-folder-to-home move-extracted-folder-to-home-2

භාවිත කරන ආකාරය:

  1. linux terminal එකෙහි මෙම command 2ක type කිරීමෙන් මෙම මෘදුකාංගය open කරගතහැකිය:

    cd ~/sinhala-font-changer
    bash font-changer.sh
    

    run-commands-to-open-font-changer

  2. මෙහිදී "Enter" key එක press කරන්න: press-enter-to-continue

  3. මෙහි ඇති සිංහල font අතරින් ඔබට කැමති සිංහල font එකට අදාල අකුර type කර enter කරන්න: choose-a-font-to-install

  4. Complete!, ඉන්පසු සිංහල font එක වෙනස් වී ඇත්දැයි පරික්ෂා කර බලන්න installation-is-now-complete

  5. නැවතත් වෙනත් සිංහල font එකකට මාරුවීමට කැමතිනම් මෙම command 2ක type කර යලි මෙම මෘදුකාංගය open කරගතහැකිය:

    cd ~/sinhala-font-changer
    bash font-changer.sh
    

    change-to-another-font

මෙම මෘදුකාංගය නිර්මාණය කරඇති ආකාරය:

මෙහිදී fontconfig library එක හරහා සිංහල Unicode අකුරු සඳහා සිංහල font එකක් ආදේශනය කළ යුතු බව විශේෂයෙන් මෙහෙයුම් පද්ධතියට අවධාරණය කරයි, මේ සඳහා සැකසිය යුතු fontconfig configuration file සම්බන්ධයෙන් Arch Wiki හි පහත ලිපි වල විස්තරාත්මකව තතු ඉදිරිපත් කර ඇත.

උපකාර

  • Github Issue එකක් open කිරීමෙන් උපකාර ලබා ගත හැකිය.

Contact Adeepa: slrootkit@gmail.com (https://slrootkit.blogspot.com)
Contact Hankyo: hankyomail@gmail.com